\

ආදායම වැඩිකරගන්න විදිහ...




ආදායම වැඩිකරන්න refferals වැඩිකරගන්න ඕනි.  ඒකට පලවෙනියට site එකට log වෙලා my account කියන එකට යන්න.
ඊට පස්සේ පහත පිංතූරේ රතු කො‍ටුවෙන් පෙන්නල තියන ලින්ක් එක කොපි කරගන්න.


ඒක facebook වගෙ ඕනි තැනක post එකක් විදියට දාන්න. ඒ ලින්ක් එකෙන් register වෙලා adds බලනකොට තමන්ට කොමිස් මුදලක් හම්බෙනවා. මෙම කොමිස් මුදල තමන්ගේ account එකට ලැබෙන්නේ මේකේ තියන Fixed Advertisements ටික බැලුවොත් විතරයි. ඒක නිසා හැමදාම ඔක්කොම adds බලන්න.






refferalsලා වැඩියෙන් හොයාගත්තොත් ගමකට හොයත හැකි. කොහොමද අතට 30000 60000 විතර හම්බෙනකොට

මේකේසල්ලි paypal එකකට ගන්න පුලුවන්. ඊට පස්සේ
payoneer debitcard එකකින් තමන්ගේ අතටම ගන්න තියෙන්නේ.  ඒ ක්‍රමටික ලගදිම දාන්නම්.  එතකල් වැඩේකරගෙන යන්න....

   Good luck!

No comments:

Post a Comment